Ticker

6/recent/ticker-posts

Ad Code

Responsive Advertisement

 




ඔබ මේ දකින්නේ න්‍යෂ්ටික පිපුරුමකට අදාල ප්‍රස්ථාරයකි. 


මෙහි දැක්වෙන පළමු වළලු දෙක තුල සීමාවේ ඔබ සිටීනම් ඔබගේ මරණය වේදනා රහිත එකක් වෙනවා. එනම් මොළයට වේදනව පිළිබද ආවේගය ලැබීමට පෙර ඔබ ක්ෂණිකව පිළිස්සී යනවා. 


පිපිරීමේ කේන්ද්‍රස්ථානයේ සිට යම් දුරකින් ඔබ සිටියද ඔබේ මරණය සුභදායක වන්නේ නැහැ. එනම් මධ්‍යට වන්නට අයත් සීමාවේ ඔබ සිටිනවා නම් ඔබව හතරවන මට්ටමේ අධික පිලිස්සීමකට ලක් වෙනවා පිලිස්සීමේ දරුණු බව අනුව එය මට්ටම් වලට බෙදයි. 


හතරවන මට්ටමේ පිලිස්සීමක් යනු ඉතා දරුණු එකකී. මෙහිදී ඔබගේ ජීවිතය යාන්තමින් හෝ බේරුනත් අදික ලෙස ඔබගේ සම පිලිස්සී තිබීම නිසා අධික වේදනාවකට මුහුණ දීමට ඔබට සිදුවේ. ජීවත් වනවාට වඩා ඔබ මරණය තෝරාගනු ඇත. 


මධ්‍යම සීමාවාට වඩා ඈතින් ඔබ සිටිනවා නම් ඔබේ ජීවිතය බේරුනා යැයි සිතමු. මෙහිදීද ඔබට යහතින් සිටීමට නොහැකි වනු ඇත. ඔබට දරුණු පිළිකාවක් වැලදී මිය යාමට සිදුවනු ඇත.


මේවා පරීක්ෂකයන් යම් යම් හේතු සාධක මත සනාත කරන ලද ගණනය කිරීම් වේ.

Post a Comment

0 Comments

Ad Code

Responsive Advertisement